ශ්‍රී ලංකාව 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට

Date:

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

ඒ, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තෙවැනි එක්දින තරගයෙන් ලැබූ විශිෂ්ඨ ජයග්‍රහනයත් සමගයි.

ශ්‍රී ලංකාව මේ වන විට සුපර් ලීගය යටතේ තරග 18කට ක්‍රීඩා කර ඉන් තරග 6ක් ජය ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 62ක්.

එංගලන්තය (ප්‍රසාද ලකුණු 95) සුපර් ලීගයේ පළමු ස්ථානයේ ද, බංග්ලාදේශය (80) දෙවැනි ස්ථානයේ ද, අයර්ලන්තය (68) තෙවැනි ස්ථානයේ ද රැදී සිටිනවා.

ප්‍රසාද ලකුණු 60කට හිමිකම් කියන ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...