නවසීලන්තයේ ජයග්‍රහනයෙන් පසු වෙනස් වූ ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට නවසීලන්තය සමත්ව තිබෙනවා.

ඒ, බංග්ලාදේශය සමග අද(11) නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය ඉනිමක ජයක් ලැබීමත් සමගයි.

33.33%ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියන නවසීලන්තයේ ප්‍රසාද ලකුණු ප්‍රමාණය දැක්වෙන්නේ 16ක් වශයෙන්.

ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

100% ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු ප්‍රමාණය 24ක්.

බංග්ලාදේශය 7 වැනි ස්ථානයේත්, එංගලන්තය අවසන් ස්ථානයේත් පසුවනවා.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...