එංගලන්ත ක්‍රීඩකයා පියඹා ගොස් නැවතූ හතරේ පහර

Date:

එංගලන්ත කණ්ඩායම සමග ඊයේ(4) පැවැති තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් විශිෂ්ඨ හඹායාමක් සමගින් අමතක නොවන ජයක් වාර්තා කිරීමට සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමත්වුණා.

මෙම තරගයේ අයර්ලන්ත ඉනිමේ දී හතරේ පහරක් නතර කිරීම සදහා එංගලන්ත ක්‍රීඩක Liam Livingstone දැක් වූ සුවිශේෂී උත්හාසයක් පිළිබද මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

මෙය සිදු වන්නේ අයර්ලන්ත ඉනිමේ 39 වන පන්දුවාරයේ දී යි.

අයර්ලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 239ක් ලබා සිටි එම අවස්ථාවේ දී පිතිකරු එල්ල කළ වේගවත් පහරකින් පසුව පන්දුව හතරේ සීමාව කරා වේගයෙන් යමින් පැවතුණා.

එම අවස්ථාවේ Liam Livingstone හතරේ සීමාවෙන් පිටතට ඉහළින් ගොස් පන්දුව නතර කළ ආකාරය සැබවින්ම අගය කළ යුතුයි.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...