බංග්ලාදේශයට නව පිතිකරණ උපදේශකයෙක්

Date:

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස Jamie Siddons පත් කර තිබෙනවා.

වසර දෙකක කාලයක් සදහායි එම පත් කිරීම සිදු කර ඇත්තේ.

ඒ අනුව ඔහු ලබන පෙබරවාරි මාසයේ දී බංග්ලාදේශ කණ්ඩායම සමග එක්වීමට නියමිත බව සදහන්.

ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන Jamie Siddons මීට පෙර බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද 2007 වසරේ සිට 2011 වසර දක්වා කටයුතු කළා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...