අලුබදුන අතරතුර තරුණියකට ආ විවාහ යෝජනාව

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් තරග අතරතුර දී විවාහ යෝජනා ඉදිරිපත් කිරීම මේ වන විට සාමාන්‍ය සිද්ධියක් බවට පත් වෙමින් තිබෙනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදී ම ජාත්‍යන්තර තරග අතරතුර දී එවැනි විවාහ යෝජනා ඉදිරිපත් වූ බව ඔබට මතක ඇති.

එවැනි සිදුවීමක් මෙවර අලුබදුන ටෙස්ට් තරගාවලියේ දී ද දැක ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට අද(10) උදා වුණා.

අලුබදුන ටෙස්ට් තරගාවලිය යටතේ බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ දී යි ඔස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයෙකු විසින් සිය පෙම්වතියට මෙම විවාහ යෝජනාව ඉදිරිපත් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...