කෝලි අත්අඩංගුවට ගන්නැයි මහාධිකරණයට පෙත්සමක්

Date:

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඉන්දියාවේ මදුරාසි මහාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කර තිබෙනවා.

ඒ, ඔහු මාර්ගගත (ඔන්ලයින්) සූදුව ප්‍රවර්ධනය කළ බවට චෝදනා කරමින්.

චෙන්නායි හි නීතිඥවරයෙක් මෙම පෙත්සම ගොණු කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මාර්ගගත සූදු යෙදුම්(app) තහනම් කරන ලෙස ද ඔහු එමගින් අධිකරණ නියෝගයක් අපේක්ෂා කරන බව සදහන්.

මාර්ගගත සූදු සමාගම් විරාට් කෝලි වැනි ජනප්‍රිය පුද්ගලයින් සිය ප්‍රවර්ධන කටයුතු සදහා යොදා ගන්නා බවත්, එබැවින් ඔහුව ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත යුතු බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...