කොදෙව් – අයර්ලන්ත තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

අයර්ලන්ත කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ තරග කාලසටහන කොදෙව් ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව මෙම සංචාරයට එක්දින තරග 3ක් හා 20යි 20 තරගයක් ඇතුළත්.

අයර්ලන්ත කණ්ඩායම 20යි 20 තරග දෙකක් හා එක්දින තරග 3ක් සදහා මෙම මාසයේ දී අමෙරිකා එක්සත් ජනපදයේ සිදු කිරීමට නියමිත තරග සංචාරයෙන් අනතුරුවයි කොදෙව් සංචාරයට එක් වන්නේ.

අමෙරිකාව සමග තරග කිරීම සදහා අමෙරිකානු තරග සංචාරයකට එක් වන පළමු ටෙස්ට් කණ්ඩායම ලෙසයි අයර්ලන්තය ඉතිහාසගත වන්නේ.

Schedule:

  • January 8: 1st ODI – 9.30am local time, Jamaica
  • January 11: 2nd ODI – 9.30am local time, Jamaica
  • January 14: 3rd ODI – 9.30am local time, Jamaica
  • January 16: Only T20I – 4pm local time, Jamaica

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...