පාකිස්තානයට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ

Date:

පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

කොදෙව්වන් සමග නිමා වූ තෙවැනි ටෙස්ට් තරගයට නම් කළ සංචිතයම ඒ සදහා නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මෙම තරගාවලිය ද ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව ජෛව ආරක්ෂක පරිසරයක් තුළ පැවැත්වෙනු ඇති.

දෙරට අතර පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ලබන 05 වනදා ආරම්භ වන අතර, තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය අගෝස්තු 28, 30 සහ සැප්තැම්බර් පළමු වැනිදා පැවැත්වීමට නියමිතයි.

England squad for first Test:

Joe Root (Yorkshire, capt), James Anderson (Lancashire), Jofra Archer (Sussex), Dominic Bess (Somerset), Stuart Broad (Nottinghamshire), Rory Burns (Surrey), Jos Buttler (Lancashire, wk), Zak Crawley (Kent), Sam Curran (Surrey), Ollie Pope (Surrey), Dom Sibley (Warwickshire), Ben Stokes (Durham), Chris Woakes (Warwickshire), Mark Wood (Durham).

Reserves:

James Bracey (Gloucestershire), Ben Foakes (Surrey, wk), Dan Lawrence (Essex), Jack Leach (Somerset).

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...