ශම්සිට LPL අහිමි වෙයි ; ආදේශක ක්‍රීඩකයාත් නම් කෙරේ

Date:

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක ටැබ්රයිස් ශම්සිට මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ගාලු කණ්ඩායම නිවේදනය කළේ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් හදුනා ගැනීමත් සමග පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් ඔහුට මෙවර තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වන බවයි.

ඒ අනුව ශම්සි වෙනුවට ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක නූර් අහ්මඩ් සිය කණ්ඩායමට ආදේශ කළ බව ගෝල් ග්ලැඩියේටර්ස් සදහන් කළා.

මෙවර එල්.පී.එල් තරගාවලිය අනිද්දා (5) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...