කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ නායකයා හා උප නායකයා නිවේදනය කෙරේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට තරග කරන කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ නායකත්වය ඇන්ජෙලෝ පෙරේරාට හිමිව තිබෙනවා.

උප නායකයා ලෙස පත් කර ඇත්තේ පසුගිය ජාත්‍යන්තර තරග රැසකදී විශිෂ්ඨ දක්ෂතා ප්‍රදර්ශනය කළ චරිත් අසලංකයි.

මේ අතර, මෙවර LPL තරගාවලියේ දී කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ කළමණාකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන විනෝදන් ජෝන් මහතා පත් කිරීමට ද එම කණ්ඩායමේ හිමිකාරීත්වය පියවර ගෙන තිබෙනවා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන 5 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...