කැන්ඩි වොරියර්ස් නව නිල ඇදුම එළි දක්වයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සදහා ක්‍රීඩා කරන කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ නිල ඇදුම අද(28) එළි දැක්වුණා.

පසුගිය තරග වාරයේ දී කැන්ඩි ටස්කර්ස් යන නමින් මහනුවර කණ්ඩායම එල්.පී.එල් තරගාවලියට එක් වූ අතර, ඔවුන්ගේ නිල ඇදුම සදහා ප්‍රේක්ෂකයින්ගෙන් එතරම් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බවක් දක්නට ලැබු‍ණේ නැහැ.

ඒ අනුව මෙවර තරග වාරය වෙනුවෙන් නව මුහුණුවරකින් එක්වන කැන්ඩ් වොරියර්ස් කණ්ඩායමේ නිල ඇදුම ඉතා ආකාර්ශනීය ලෙස නිර්මාණය කර ඇති බවක් දක්නට ලැබෙනවා.

කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වෙන මෙවර එල්.පී.එල් තරගාවලිය ලබන 5 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

නව නිල ඇදුම –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...