ප්‍රවීන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

Date:

දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබෙනවා.

ඒ, ලබන 5 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන්.

එල්.පී.එල් තරගාවලිය වෙනුවෙන් පැවැති ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී ඔහු ඇතුළු ප්‍රධාන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කණ්ඩායම් හිමිකරුවන් විසින් තෝරා ගෙන තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහු ඇතුළුව ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී තෝරා නොගත් ක්‍රීඩකයින් 10 දෙනෙකුගේ නම් සියලු කණ්ඩායම් වෙත යොමු කළේ ඉන් ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් තෝරා ගැනීම සියලු කණ්ඩායම් වෙත අනිවාර්යය කරමින්.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...