IPL තරගාවලියට දින නියම වෙයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 19 වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

තරගාවලියේ අවසන් තරගය නොවැම්බර් 8 වනදා පැවැත්වෙන බවයි අයි.පී.එල් සංවිධායක කමිටුවේ සභාපති Brijesh Patel සදහන් කර ඇත්තේ.

තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අතර, ඊට අවසර ඉල්ලා ඉන්දීය ක්‍රිකට් ආයතනය ඉන්දීය රජයට යොමු කළ ලිපියට ද මේ වන විට සුබවාදී ප්‍රතිචාර ලැබී ඇති බව සදහන්.

අයි.පී.එල් තරගාවලි සංවිධායක කමිටුවේ මීළග රැස්වීමේ දී මෙවර තරගාවලියේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...