තීක්ෂණගේ ආබාධය ගැන භානුක කරුණු පහදයි, බංග්ලාදේශ තරගයත් අහිමි වන ලකුණු

Date:

නෙදර්ලන්තය සමග මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද(22) පැවැති තරගයේ දී ආබාධයකට ලක් වූ මහීෂ් තීක්ෂණගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ පවසනවා.

තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී යි ඔහු ඒ බව සදහන් කළේ.

කෙසේ වෙතත්, ආබාධය හේතුවෙන් ඔහුව ඊළග තරගයෙන්, එනම් බංග්ලාදේශයට එරෙහිව ලබන 24 වනදා පැවැත්වෙන තරගයෙන් විවේක ගැන්වීමට ඉඩ ඇති බව ද භානුක කියා සිටියා.

නමුත් ඉන් අනතුරුව පැවැත්වෙන තරග සදහා ගැටලුවකින් තොරව මහීෂ් තීක්ෂණට ක්‍රීඩා කළ හැකි වනු ඇති බවයි ඔහු සදහන් කර සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...