පැටින්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් පැටින්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

අළු බදුන තරගාවලිය ආරම්භ වීමට ආසන්නව තිබියදී ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීම විශේෂත්වයක්.

2011 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි පැටින්සන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 21කට, එක්දින තරග 15 කට සහ 20යි 20 තරග 4කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී පිළිවෙලින් කඩුලු 81ක්, 16ක් හා 3ක් දවා ගෙන තිබෙනවා.

මේ වන විට පිට කොන්දේ ආබාධයකට ද ලක්ව සිටින 31 හැවිරිදි ඔහු ඉදිරියේ දී තවදුරටත් දේශීය ක්‍රිකට් තරග සදහා ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...