T20 ලෝක කුසලානයේ විස්තර විචාරක කමිටුව ප්‍රකාශයට පත් කෙරේ

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට කොදෙව් හිටපු නායක ඩැරන් සැමී, දකුණු අප්‍රිකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් හා ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ශේන් වොට්සන් ද ඇතුළත්.

ශ්‍රී ලංකාවෙන් විස්තර විචාරකයෙකු ලෙස එක්වන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රසල් ආර්නල්ඩ් මහතායි.

ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුවට අයත් සෙසු සාමාජිකයින් –

Nasser Hussain, Harsha Bhogle, Ian Bishop, Natalie Germanos, Sunil Gavaskar, Michael Atherton, Simon Doull, Anjum Chopra, Murali Kartik, Athar Ali Khan, Bazid Khan, Mpumelelo Mbangwa, Preston Mommsen, Danny Morrison, Mark Nicholas, Niall O’Brien, Alan Wilkins.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...