ආසියානු ක්‍රිකට් කවුන්සලය රැස් වෙයි

Date:

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ විධායක කමිටු රැස්වීමක් පවත්වා තිබෙනවා.

සභාපති ජයි ෂාහ්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම ඩුබායිහී දී පැවැති බවයි ආසියානු ක්‍රිකට් කවුන්සලය අද(15) නිවේදනය කළේ.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මාර්ගගත ක්‍රමවේදයෙන් බැහැරව මෙවැනි සමූහ රැස්වීමක් ආසියානු ක්‍රිකට් කවුන්සලය තුළ පැවැත්වීමට සිදු වූයේ වසර දෙකකට පමණ පසුව වීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...