අවසන් මොහොතේ ඉන්දීය සංචිතයට ප්‍රබල වෙනසක්; ක්‍රීඩකයන් 08 දෙනෙකුත් බුබුලට කැදවයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතයට ශර්දුල් තාකූර් කැදවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙතෙක් සංචිතයේ රැදී සිටි අක්සාර් පටෙල් අතිරේක ක්‍රීඩකයින් අතරට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ෂ්රෙයස් අයියර් හා දීපක් චහාර් ද එම අතිරේක ක්‍රීඩකයින් අතරට ඇතුළත්.

මේ අතර, තවත් ක්‍රීඩකයින් 8 දෙනෙකු ඩුබායි හී දී ඉන්දීය සංචිතයේ ජෛව ආරක්ෂිත බුබුල වෙත ඇතුළු වන බව ද ඉන්දීය ක්‍රිකට් ආයතනය අද(13) නිවේදනය කළා.

එම ක්‍රීඩකයින් වන්නේ අවේශ් ඛාන්, උම්රාන් මලික්, හර්ෂාල් පටෙල්, වෙන්කටේෂ් අයියර්, කර්න් ෂර්මා, ශහ්බාස් අහ්මඩ්, කේ. ගොව්තම් හා Lukman Meriwala යන අයයි.

India’s squad for ICC T20 World Cup:

Virat Kohli (c), Rohit Sharma (vc), KL Rahul, Suryakumar Yadav, Rishabh Pant (wicket-keeper), Ishan Kishan, Hardik Pandya, Ravindra Jadeja, Rahul Chahar, Ravichandran Ashwin, Shardul Thakur, Varun Chakravarthy, Jasprit Bumrah, Bhuvneshwar Kumar, Mohammad Shami

Stand-by players: Shreyas Iyer, Deepak Chahar, Axar Patel

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...