මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව නිවේදනය කෙරේ

Date:

සැප්තැම්බර් මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නේපාලයේ Sandeep Lamichhane නම් කර තිබෙනවා.

ඒ, මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා නිර්දේශිත නාම අතරට ඇතුළත්ව සිටි බංග්ලාදේශයේ නසුම් අහ්මඩ් හා අමෙරිකාවේ Jaskaran Malhotra පරාජයට පත් කරමින්.

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන ලීග් 2 යටතේ Lamichhane ඉහළ දක්ෂතා දැක් වීම හේතුවෙන් ඔහුව මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කෙරුණා.

එහිදී ඔහු එක්දින තරග 6කදී බිද හෙලූ කඩුලු ගණන 18ක්.

මේ අතර, අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස තේරී පත් වුණේ එංගලන්ත නායිකා හෙදර් නයිට් (Heather Knight).

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...