ශ්‍රී ලංකාවට එරෙහිව T 20 ලෝක කුසලානයේ දී තරග වදින නෙදර්ලන්ත සංචිතය ප්‍රකාශ කෙරේ

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිත මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන නෙදර්ලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Pieter Seelaar ගේ නායකත්වයෙන් යුත් නෙදර්ලන්ත සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු ද නම් කිරීමටයි එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

සංචිතය සදහා Ryan ten Doeschate ද ඇතුළත්.

ඔක්තෝබර් 17 වනදා ආරම්භ වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ නෙදර්ලන්තය ක්‍රීඩා කරන පළමු තරගය  අයර්ලන්තය කණ්ඩායමට එරෙහිව ඔක්තෝබර් 18 වනදා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තරගය ඔක්තෝබර් 22 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Squad:

Pieter Seelaar (c), Colin Ackermann, Philippe Boissevain, Bas de Leede, Paul van Meekeren, Ben Cooper, Max O’Dowd, Scott Edwards, Ryan ten Doeschate, Timm van der Gugten, Roelof van der Merwe, Brandon Glover, Fred Klaassen, Logan van Beek, Stephan Myburgh.

Reserves:

Tobias Visee, Shane Snater.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...