ශ්‍රී ලංකාවට එරෙහිව T 20 ලෝක කුසලානයේ දී තරග වදින නැමීබියා සංචිතය මෙන්න

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන නැමීබියා සංචිතය අද(10) ප්‍රකාශයට පත් කෙරුණා.

Gerhard Erasmus ගේ නායකත්වයෙන් යුත් නැමීබියා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර, එක් අතිරේක ක්‍රීඩකයෙකු ද නම් කර තිබෙනවා.

ඊට දකුණු අප්‍රිකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වීසා (David Wiese) ද නම් කර තිබීම විශේෂත්වයක්.

නැමීබියාව 20යි 20 ලෝක කුසලාන තරගාවලියකට ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙයයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිත 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ නැමීබියාව ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 18 වනදා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Squad: Gerhard Erasmus (c), Stephen Baard, Karl Birkenstock. Michau du Preez, Jan Frylinck, Zane Green, Nicol Lofie-Eaton, Bernard Scholtz, Ben Shikongo, JJ Smit, Ruben Trumpelmann, Michael van Lingen, David Wiese, Craig Williams, Picky Ya France

Reserves: Mauritius Ngupita

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...