20යි 20 තරගාවලියේ ආරම්භක වේලාව සංශෝදනය කෙරේ

Date:

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය හෙට(10) ආරම්භ වනවා.

එක්දින තරගාවලිය පැවැති කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ම සියලු 20යි 20 තරග පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරගාවලියේ තරග ආරම්භක වේලාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(9) නිවේදනය කළා.

මීට පෙර සියලු තරග රාත්‍රී 8ට ආරම්භ කිරීමට නියමිතව ඇති බවට සදහන්ව තිබූ නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ සියලු තරග රාත්‍රී 7ට ආරම්භ කරන බවයි.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකව අතර පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගියදා නිමා වුණේ තරග 2-1ක් ලෙස ශ්‍රී ලංකාවට ශූරතාවය හිමි කර දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...