කොල්කටා ක්‍රීඩාංගනය නීරෝධායන මධ්‍යස්ථානයක් කෙරේ

Date:

ඉන්දියාවේ කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනය කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලික නීරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

එරට පොලිස් නිළධාරීන් සදහා තාවකාලික නීරෝධායන මධ්‍යස්ථානයක් ලෙස එය සකස් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව ප්‍රේක්ෂකාගාරයේ E,F,G,H,J යන කොටස් මෙලෙස පොලීසිය වෙත ලබා දී ඇති බව සදහන්.

“කොරෝනා වසංගත අර්බුදයේ දී බළධාරීන්ට සහාය වීම අපේ යුතුකමක්”

යනුවෙන් ක්‍රීඩාංගනයේ භාරකාරත්වය හිමි බෙංගාල ක්‍රිකට් සංගමය සදහන් කළා.

කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනය සැලකෙන්නේ ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනවලින් එකක් ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...