දකුණු අප්‍රිකා පිලේ ශ්‍රී ලංකා සංචාරයේ විස්තර විචාරක කමිටුව ප්‍රකාශයට පත් කෙරේ

Date:

දකුණු අප්‍රිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(30) ප්‍රකාශයට පත් කළා.

ශ්‍රී ලංකාවෙන් රොෂාන් අබේසිංහ හා ෆර්විස් මහරූෆ් යන මහත්වරුන් ඊට ඇතුළත්.

රසල් ආර්නල්ඩ් මහතා මෙම තරගාවලියට ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස එක් වන්නේ නැහැ.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී දෙරට අතර එක්දින හා 20යි 20 තරග 3 බැගින් පැවැත්වීමට නියමිතයි.

පළමු එක්දින තරගය ලබන දෙවනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විස්තර විචාරක කමිටු –

1) Aamir Sohail
2) Roshan Abeysinghe
3) Mpumelelo Mbangwa
4) Neil Manthorp
5) Farveez Maharoof

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...