ශේන් බෝන්ඩ් නවසීලන්ත කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස පත් කෙරේ

Date:

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස හිටපු ක්‍රීඩක ශේන් බෝන්ඩ් පත් කර තිබෙනවා.

ඒ, එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 20යි 20 තරගාවලිය වෙනුවෙන්.

ඒ අනුව 46 හැවිරිදි ඔහු ප්‍රධාන පුහුණුකරු Gary Stead, පිතිකරණ පුහුණුකරු ලුක් රොන්චි හා පන්දු යැවීමේ පුහුණුකරු Shane Jurgensen සමග එක්ව කටයුතු කරනු ඇති.

නවසීලන්ත A කණ්ඩායම, කාන්තා කණ්ඩායම, සිඩ්නි තන්ඩර් හා මුම්බායි ඉන්දියන්ස් වැනි කණ්ඩායම්වල පුහුණුකරුවෙකු ලෙස ද ඔහු මීට පෙර කටයුතු කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...