ඇෆ්ඝනිස්තාන වේග පන්දු පුහුණුකරු ලෙස ශෝන් ටෙයිට් පත් කෙරේ; පළමු අභියෝගය ලංකාවේ දී

Date:

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වූ ශෝන් ටෙයිට් පත් කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇති අතර, ඔහුගේ ධූර කාලය මාස 5කට වලංගු වනු ඇති.

ඔහුගේ පළමු වගකීම බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන ඇෆ්ඝනිස්තාන – පාකිස්තාන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියයි.

සැප්තැම්බර් 1-5 අතර කාලයේ දී එම තරගාවලිය පැවැත්වෙනු ඇති.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මේ වන විට කටයුතු කරන්නේ දකුණු අප්‍රිකාවේ ලාන්ස් ක්ලූස්නර්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...