ජෝර්ජ් බේලි ඔස්ට්‍රේලියානු තේරීම් කමිටු මුල් පුටුවට

Date:

ඕස්ට්‍රේලියානු පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජෝර්ජ් බේලි පත් කර තිබෙනවා.

ඒ, Trevor Hohns විශ්‍රාම යාම හේතුවෙන් පුරප්පාඩු වූ තනතුර සදහායි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජෝර්ජ් බේලි ජාත්‍යන්තර තරග 125ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු එරට තේරීම් කමිටුව සමග එක් වූයේ 2019 වසරේ දී යි.

Trevor Hohns ඔස්ට්‍රේලියානු තේරීම් කමිටුව තුළ වසර 21ක කාලයක් සේවය කළා.

ඉන් වසර 16ක්ම සභාපතිවරයා ලෙස ඔහු කටයුතු කිරීම විශේෂත්වයක්.

1991 වසරේ සිට 2005 වසර දක්වා එරට තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ Trevor Hohns 2016 වසරේ සිට 2021 වසර දක්වා ද සභාපතිධූරයේ කටයුතු කළා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...