“දින්නත් පැරදුණත් අපේ ටීම් එක එකට හිටිය” : අවිශ්ක

Date:

ඉන්දියාවට එරෙහි 20යි 20 තරගාවලියේ දී හොදින් ක්‍රීඩා කිරීමට හැකි වුවහොත් තරගාවලිය ජය ගැනීම සදහා මනා අවස්ථාවක් ශ්‍රී ලංකාවට පවතින බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පවසනවා.

ඉන්දියාවට එරෙහි තෙවැනි එක්දින තරගය ජය ගැනීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

තරග ජය ගත්තද පරාජයට පත් වුවද කණ්ඩායමේ සියලු සාමාජිකයින් එක්ව කටයුතු කළ බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම නිමා වූ එංගලන්ත තරග සංචාරයෙන් පසුව තමා සිය පිතිකරණය සම්බන්ධයන් යම් යම් වෙනස්කම් කිහිපයක් සිදු කළ බවත්, එය සිය සාර්ථකත්වයට හේතු වූ බවත් අවිශ්ක සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...