ටමිම් සති 8ක් ක්‍රිකට් පිටියෙන් ඉවතට

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය හෙට(22) ආරම්භ වනවා.

පළමු තරගය මෙරට වේලාවෙන් පස්වරු 4ට ආරම්භ වන්නේ හරාරේ හී දී යි.

දෙරට අතර පැවැති එක්දින තරගාවලිය ඊයේ නිමා වුණේ තරග 3-0ක් ලෙස බංග්ලාදේශයට ජය හිමි කර දෙමින්.

මේ අතර, බංග්ලාදේශයේ ටමිම් ඉක්බාල්ට දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ දණහිසක ඇතිව තිබෙන ආබාධය හේතුවෙන්.

එම ආබාධය නිසා ඔහුට සති 8ක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...