දිනන්න තිබ්බා, ගොඩක් කනගාටුයි ප්‍රතිපලය ගැන : චරිත් අසලංක

Date:

ඉන්දියාවට එරෙහි දෙවැනි එක්දින තරගයේ දී ලද ප්‍රතිපලය පිළිබද බොහෝ සෙයින් කනගාටුවන බව ශ්‍රී ලංකා පිතිකරු චරිත් අසලංක පවසනවා.

තරගයෙන් කඩුලු 3ක පරාජයක් ලැබීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

වනිදු හසරංගට සෙසු පන්දු යවන්නන්ගේ සහාය තවත් ලැබුණේ නම් තරගයේ ප්‍රතිපලය මීට වඩා වෙනස්වන්නට ඉඩ තිබූ බවයි චරිත් කියා සිටියේ.

මාධ්‍ය හමුවේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...