320ක් ගහන්න පුලුවන්නම් ලොකු තරගයක් දෙන්න පුලුවන් අපිට : චාමික

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 300ක් – 320ක් වැනි ලකුණු ප්‍රමාණයක් රැස් කළ හැකි නම් ඉන්දියාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළ හැකි බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පවසනවා.

ඉන්දියාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය නිමා වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ බව කියා සිටියා.

ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙන අවස්ථාවට වඩා ඉන්දියාව පන්දුවට පහර දෙන අවස්ථාව වන විට තණතීරුව ද කෙමෙන් කෙමෙන් පිතිකරුවන්ට වාසි දායක ස්වභාවයක් ගත් බවයි චාමික කියා සිටියේ.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය හෙට(20) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...