ඉන්දීය තරගාවලිය වෙනුවෙන් සියලු ක්‍රීඩකයින් ගිවිසුම් අත්සන් කරයි

Date:

එංගලන්ත තරග සංචාරයට එක් වූ සියලු ක්‍රීඩකයින් ඉන්දීය තරගාවලියට අදාළ සංචාරක ගිවිසුම් සදහා මේ වන විට අත්සන් තබා ඇති බව වාර්තා වනවා.

ඉන්දීය තරගාවලිය සදහා නම් කර ඇති මූලික සංචිතයට අයත් ක්‍රීඩකයින් 30 දෙනාම ඊට අත්සන් තබා ඇති බව සදහන්.

වාර්ෂික කොන්ත්‍රාත්හි විනිවිදභාවයක් නොමැති බව පවසමිනුයි ක්‍රීඩකයින් වාර්ෂික කොන්ත්‍රාත් සදහා අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...