ඉන්දියාවේ ලෝක වාර්තාව ශ්‍රී ලංකාවට

Date:

එංගලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ද ශ්‍රී ලංකාව පරාජය වීමත් සමග නව අමිහිරි ලෝක වාර්තාවක් තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට මේ වන විට ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා.

ඒ, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම තරග සංඛ්‍යාවක් පරාජය වූ රට ලෙස ඉතිහාසගත වෙමින්.

මීට පෙර එම වාර්තාව ඉන්දියාවට හිමි ව තිබුණේ එක්දින තරග 427ක් පරාජයට පත් වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, මේ වන විට ශ්‍රී ලංකාව තරග 428ක් පරාජයට පත් වෙමින් අදාළ ලෝක වාර්තාව තම නම ඉදිරියේ සටහන් කර ගෙන තිබෙනවා.

තරග 860කදී ශ්‍රී ලංකාව ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 390ක්.

එක්දින තරග 400කට වැඩි ප්‍රමාණයක් පරාජයට පත් වූ රටවල් අතරට පාකිස්තානය ද ඇතුළත්. (තරග 414ක්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...