මොහොමඩ් නබී ක්‍රිකට් තනතුරකින් නිදහස් කරයි

Date:

ඇෆ්ඝනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබී එරට ක්‍රිකට් ආයතනයේ මෙතෙක් දැරූ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කර තිබෙනවා.

ඉදිරි ජාත්‍යන්තර තරගාවලි පිළිබද අවධානය යොමු කිරීම සදහා අවස්ථාව සලසා දෙමින් මෙම පියවර ගත් බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහු වෙනුවට අදාළ අධ්‍යක්ෂ ධූරයට පත් කර ඇත්තේ නවදිල්ලිය සදහා වන ඇෆ්ඝනිස්තාන වත්මන් තානාපති Farid Mamundzay.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...