කයිල් ජර්විස් ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

සිම්බාබ්වේ වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ජර්විස් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

පසුගිය වසර එකහමාරක කාලය තුළ දී ඔහු මුහුණ දුන් ආබාධ සහ අසනීප තත්ත්වයන් හේතුවෙන් 32 හැවිරිදි කයිල් ජර්විස් මෙලෙස ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව සදහන්.

ඔහු සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ දී තරග 84 ක දී බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 132ක්.

කයිල් ජර්විස් අවසන් වරට සිම්බාව්වේ කණ්ඩායම නියෝජනය කළේ 2020 වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව හරාරේහී පැවැති පළමු ටෙස්ට් තරගයේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...