ධනංජය ලක්ෂාන් ආබාධයකට ලක් වෙයි

Date:

එංගලන්ත තරග සංචාරය සදහා එක්ව සිටින ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් ආබාධයකට ලක්වී තිබෙනවා.

පසුගිය 14 වැනිදා පැවැති පුහුණුවීම් අතරතුර පන්දු රකිමින් සිටියදී ඔහු මෙලෙස දකුණු දණහිසේ ආබාධයකට ලක්ව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ හේතුවෙන් ඔහුට අද(16) සහ අනිද්දා(18) පැවැත්වෙන පුහුණු තරග සදහා ද ක්‍රීඩා කළ නොහැකි බව සදහන්.

ඔහු මේ වන විට සිය ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීමේ අරමුණින් අවශ්‍ය පුනරුත්තාපන කටයුතුවල නිරත වෙමින් සිටින බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...