PSL 19 වැනි තරගය අද; ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් ලාහෝර් කණ්ඩායමට

Date:

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 19 වන තරගය අද(12) පැවැත්වෙනවා.

ඒ, පෙෂාවර් සල්මි කණ්ඩායම සහ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 9.30ට අබුඩාබි හී දී ආරම්භ වීමට නියමිතයි.

මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් තහවුරු කර ගැනීමට සමත්ව සිටින්නේ ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමයි.

ඔවුන් තරග 6කට ක්‍රීඩා කර තරග 5ක් ජය ගෙන හිමි කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10ක්.

ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම ප්‍රසාද ලකුණු 8ක්ද, කරච්චි කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 6ක් ද ලබා පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...