එංගලන්ත ක්‍රීඩිකාවන් 17 දෙනෙකුට කොන්ත්‍රාත්

Date:

2021-22 තරග වාරය සදහා වන වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම් හිමි එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව එරට ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩිකාවන් 17 දෙනෙකුට ඒ අනුව කොන්ත්‍රාත් හිමිව ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ.

එහිදී පළමු වරට කාන්තා කණ්ඩායමේ Sophia Dunkley ට ද කොන්ත්‍රාත්තුවක් හිමිව තිබෙනවා.

පසුගිය මැයි පළමු වැනිදා සිට 2022 වසරේ ඔක්තෝබර් 31 වනදා දක්වා බලපැවැත්නෙ පරිදි මෙම කොන්ත්‍රාත් අත්සන් කර ඇති සදහන්.

කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩිකාවන් –

Tammy Beaumont, Katherine Brunt, Kate Cross , Freya Davies , Sophia Dunkley , Sophie Ecclestone, Georgia Elwiss, Sarah Glenn, , Katie George , Heather Knight, Amy Jones, Nat Sciver, Anya Shrubsole, Mady Villiers, Fran Wilson, Lauren Winfield-Hill , Danni Wyatt

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...