ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයේ නිළධාරීන් ප්‍රකාශයට පත් කෙරේ

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයේ තරග නිළධාරීන්ගේ නම් ජගත් ක්‍රිකට් කවුන්සලය අද(8) නිවේදනය කළා.

ඒ අනුව තරග තීරකවරයා ලෙස ක්‍රිස් බ්‍රෝඩ් කටයුතු කිරීමට නියමිතයි.

පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන්නේ Richard Illingworth සහ Michael Gough.

තෙවන විනිසුරු ලෙස Richard Kettleborough ද, සිව්වන විනිසුරු ලෙස Alex Wharf ද කටයුතු කිරීමට නියමිත බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර ලබන 18 වනදා සවුත්හැම්ටන් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...