අයර්ලන්තය අද නෙදර්ලන්තයට

Date:

අයර්ලන්ත ක්‍රීඩක Gareth Delany ට නෙදර්ලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ දණහිසක ඇති වූ ආබාධයක් හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට Ben White 15 දෙනෙකුගෙන් යුත් අයර්ලන්ත සංචිතයට නම් කර ඇති බව සදහන්.

අයර්ලන්ත කණ්ඩායම අද(30) දිනයේ දී නෙදර්ලන්තය බලා පිටත්ව යන අතර, එම සංචාරයේ දී අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතේ වන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු තරගය ජූනි 2 වනදා පැවැත්වෙන අතර සියලු තරග Utrecht හී දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර, තරගාවලිය සදහා වන නෙදර්ලන්ත සංචිතය ද පසුගියදා නම් කෙරුණා.

නෙදර්ලන්ත සංචිතය –

Pieter Seelaar (c), Scott Edward, Max O’Dowd, Stephan Myburgh, Ben Cooper, Bas de Leede, Timm van der Gugten, Logan van Beek, Fred Klaassen, Philippe Boissevain, Vivian Kingma, Brandon Glover, Tobias Visée, Musa Nadeem Ahmad, Saqib Zulfiqar

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...