ජාතිවාදයට දඩුවමත් තරග පාවාදීමට සමාන විය යුතුයි – හෝල්ඩර්

Date:

ජාතිවාදය සම්බන්ධයෙන් යම් වරදකට හසුවන ක්‍රීඩකයින්ට එරෙහිව තරග පාවාදීම් සහ තහනම් උත්තේජක සිද්ධියකට වරදකරුවෙකු වූ විට ලැබෙන දඩුවමම ලබා දිය යුතු බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර් පවසනවා.

ඒ, BBC SPORT වෙත අදහස් දක්වමින්.

ක්‍රීඩාංගනයේ දී ජාතිවාදය සම්බන්ධයෙන් වරදක් සිදු කරන ක්‍රීඩකයෙකුට එරෙහිව ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමේ හැකියාව මේ වන විටත් ජගත් ක්‍රිකට් කවුන්සලය සතු වනවා.

කෙසේ වෙතත්, එවැනි දඩුවමක් ලබා දීමක් දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින්.

“මම හිතන්නේ නැහැ තහනම් උත්තේජකවලට සහ දූෂිත ක්‍රියාවලට ලබා දෙන දඩුවම්වලින් ජාතිවාදය සම්බන්ධ වැරැදිවලදී ලබා දෙන දඩුවම වෙනස් විය යුතුයි කියල.”

යනුවෙන් ජේසන් හෝල්ඩර් සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...