බංග්ලාදේශයට ගිය ශ්‍රී ලංකාවේ තිදෙනෙකුට කොරෝනා – පළමු තරගයත් අර්බුදයක

Date:

බංග්ලාදේශ තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට සහ පුහුණුකාර්යය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් 19 හෙවෙත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඉසුරු උදාන, ශිරාන් ප්‍රනාන්දු සහ චමින්ද වාස් යන තිදෙනාට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවටයි දැනුම් දී ඇත්තේ.

ඒ අනුව තවත් පැය කිහිපයකින් ආරම්භ වන ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය පැවැත්වීම ද මේ වන විට අර්බුදයකට ලක්ව ඇති බව සදහන්.

කෙසේ වෙතත්, තවත් PCR වෛද්‍ය පරීක්ෂණයක වාර්තා මෙරට වේලාවෙන් අද පෙරවරු 10.45ට පමණ ලැබීමට නියමිතව තිබෙනවා.

එය ලැබීමෙන් පසුව තරගාවලියේ ඉදිරි කටයුතු පිළිබද තීරණයක් ගනු ඇති බවයි වාර්තා වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...