සදකැන් සහ චාමික ශ්‍රී ලංකා සංචිතය සමග එක් වෙයි

Date:

ලක්ෂාන් සදකැන් සහ චාමික කරුණාරත්න අද(26) දිනයේ දී බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සමග එක්ව තිබෙනවා.

ඒ, අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි.

ආබාධවලට ලක්ව සිටින ළහිරු කුමාර සහ ඩිල්ෂාන් මදුෂංක වෙනුවටයි ලක්ෂාන් සදකැන් සහ චාමික කරුණාරත්න ශ්‍රී ලංකා සංචිතයට තේරීම් කමිටුව විසින් නම් කර තිබුණේ.

ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද අද(26) පස්වරුවේ නිල වශයෙන් තහවුරු කළා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 29 වනදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ම ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...