තරග පාවාදීමේ චෝදනා ගැන වහා පියවරක් ගන්නැයි හිටපු මන්ත්‍රී නාමල් ඉල්ලයි

Date:

2011 ලෝක කුසලානය ඉන්දියාවට මුදලට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි චෝදනා ඉතා බරපතල බවයි.

එය සියලු දෙනා බොහෝ සෙයින් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිරූපයට දැඩි හානියක් සිදු කරන බව ඔහුගේ මතයයි.

එබැවින් මේ සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නා ලෙසත්, ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙසත් තමා අයි.සී.සීයෙන් සහ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...