10 වසරක සැමරුම දා සචින් රෝහල් ගත කෙරේ

Date:

මීට දින කිහිපයකට පෙර කොරෝනා වෛරසය (කොඩිඩ් 19) ආසාදනය වූ බවට හදුනා ගැණුනු ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සචින් ටෙන්ඩුල්කාර් රෝහල් ගත කර තිබෙනවා.

වෛද්‍ය උපදෙස් අනුව පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස තමන්ව රෝහල් ගත කළ බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ.

ඉන්දීය කණ්ඩායම ලෝක ශූරතාවය ජය ගෙන අදට වසර 10ක් සපිරිම සිහිපත් කිරීමට ද ඔහු මෙහිදී අමතක කළේ නැහැ.

නිමා වූ “Road Sefety World Series” තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් අනතුරුවයි ටෙන්ඩුල්කාර්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණේ.

ඔහු ඇතුළු එම තරගාවලියට ක්‍රීඩා කළ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව් දෙනෙකුටම වෛරසය ආසාදනය වී තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...