ලෝක කුසලානය පාවා දීමේ චෝදනාවට මහේලගෙන් ක්ෂණික ප්‍රතිචාර

Date:

2011 ලෝක කුසලානය ඉන්දියාවට මුදලට පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට එවකට කණ්ඩායමේ සිටි ප්‍රබල ක්‍රීඩකයෙකු වූ මහේල ජයවර්ධන ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ඔහු එහිදී පෙන්වා දීමට උත්සාහ දරා ඇත්තේ මැතිවරණ සමයේ පටු වාසි තකා මෙවැනි ප්‍රකාශ සිදු කරන බවටයි.

එබැවින් එල්ල කරන චෝදනාවට අදාළ සාක්ෂි සහ පාවා දීමට සම්බන්ධ වූ බව කියන අයගේ නම් අණාවරණය කරන ලෙස මහේල සිය ට්විටර් සටහන ඔස්සේ සදහන් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...