ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනයට

Date:

පසුගියදා ඉන්දියාවේ දී නිමා වූ “Road Sefety World Series” තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

ඒ, තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ සාමාජිකයෙකුගෙන් කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන්.

තරගාවලියට ක්‍රීඩා කළ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති පසුබිමකයි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයින් පිරිසකට නිරෝධායනයට ලක්වන ලෙසට මෙලෙස උපදෙස් ලැබී ඇත්තේ.

සචින් ටෙන්ඩුල්කාර්, යුසුෆ් පතාන් සහ එස්. බද්‍රිනාත් යන ක්‍රීඩකයින්ට එලෙස කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා.

ALSO READ : ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කොරෝනා ආසාදිතයින් ගණන 4 දක්වා ඉහළට

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...