දෙවැනි ටෙස්ට් තරගයට කොදෙව් සංචිතය නම් කෙරේ

Date:

ශ්‍රී ලංකාව සමග අද(29) ආරම්භ වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පළමු ටෙස්ට් සංචිතයට නම් කළ සංචිතයම මෙම තරගයට ද නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.

රොස්ටන් චේස් සහ Jahmar Hamilton අතිරේක ක්‍රීඩකයින් ලෙසයි නම් කර ඇත්තේ.

දෙවැනි ටෙස්ට් තරගය අද මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඇන්ටිගාහී දී ආරම්භ වීමට නියමිතයි.

සංචිතය –

Kraigg Brathwaite (c), Jermaine Blackwood (vc), Nkrumah Bonner, Darren Bravo, John Campbell, Rahkeem Cornwall, Joshua Da Silva, Shannon Gabriel, Jason Holder, Alzarri Joseph, Kyle Mayers, Kemar Roach, Jomel Warrican

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...