සූර්යකුමාර් එක්දින සංචිතයටත් නම් කෙරේ

Date:

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය අද(19) ප්‍රකාශයට පත් කෙරුණා.

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

සිව්වන 20යි 20 තරගයේ දී දක්ෂතා දැක් වූ සූර්යකුමාර් යාදෙව් ද මෙම සංචිතයට නම් කර තිබෙනවා.

එමෙන්ම මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා ගෙන නොමැති Prasidh Krishna ද ඉන්දීය සංචිතයට ඇතුළත්.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය එළඹෙන 23 වනදා පූනේ දී පැවැත්වීමට නියමිතයි.

දෙවැනි සහ තෙවැනි තරගය පිළිවෙලින් එළඹෙන 26 වනදාත්, 28 වනදාත් පූනේහී දී ම පැවැත්වෙනු ඇති.

India’s ODI squad: Virat Kohli (C), Rohit Sharma (vc), Shikhar Dhawan, Shubman Gill, Shreyas Iyer, Suryakumar Yadav, Hardik Pandya, Rishabh Pant (wk), KL Rahul (wk), Yuzvendra Chahal, Kuldeep Yadav, Krunal Pandya, Washington Sundar, T Natarajan, Bhuvneshwar Kumar, Md. Siraj, Prasidh Krishna, Shardul Thakur.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...