දකුණු අප්‍රිකාවට නව නායකයින් දෙදෙනෙක්

Date:

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සදහා නව නායකත්ව පත් කිරීම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ටෙස්ට් නායකත්වය ඩීන් එල්ගර්ට හිමිව ඇති අතර, සීමිත පන්දුවාර තරගවලදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ ටෙම්බා බවුමාටයි.

ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙස ද ටෙම්බා බවුමා පත් කර ඇති බව සදහන්.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ බවුමා ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ද්විත්වයේ දී සහ 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී කණ්ඩායම මෙහෙයවීමට නියමිත බවයි.

මේ අතර, ඩීන් එල්ගර් ඉදිරි ලෝක ටෙස්ට් ශූරතාවලියේ දී කණ්ඩායම මෙහෙයවනු ඇති.

මෙතෙක් එරට ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ ක්වෙන්ටන් ඩී කොක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...